spot_img
Saturday, March 7, 2026
spot_img

ජනපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කල හැකියි විජිත හේරත් කියයි

Must read

41

ඔක්තෝබර් 26 වනදා සිට  මේ වන තෙක් ජනපති සිරිසේනගේ හැසිරීම මත ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් මෙන්ම ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි කල හැකි බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ඊයේ (05) දිනයේදී පාර්ලිමේන්තුවේදි සදහන් කර සිටියේය.
විජිත හේරත් මන්ත්‍රිවරයා විසින් ජනපති සිරිසේනගේද කථාව පිළිබදවද දැඩි විවේචනයකට ලක් කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article