spot_img
Saturday, March 7, 2026
spot_img

ජනපති අද කුරුණෑගලින් දවස අරඹයි.

Must read

presidentජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 10 ට කුරුණෑගලට සම්ප‍්‍රාප්තවීමට නියමිතව  තිබේ.

ඒ  මලියදේව විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්වෙන  උත්සවයකට සහභාගිවීමටය.

එම උත්සවය පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි පැය කිහිපයේදී  වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

( අන්තර්ජාල ඡායාරූපයකි )

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article