News ඩයලොග් වෙතින් හලාවත රෝහලට රු. මි. 100ක උපකරණ පරිත්‍යාගයක් By Kumari October 7, 2026 0 27 Share FacebookTwitterWhatsApp Must read නීති විරෝධී බීඩි කොළ කිලෝ 570 කට අධික තොගයක් කල්පිටියේදී අල්ලයි October 7, 2026 මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟ HIV පැතිරීමේ අවදානමක් ? October 7, 2026 ලෝක ළමා දිනය දා අගුණවිල කනිටු විද්‍යාලයට පරිඝනක ඒකකයක් October 6, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 Kumari ඩයලොග් සමාගම විසින් පුත්තලම දිස්ත්‍රික් හලාවත මූලික රෝහලට රුපියල් මිලියන 100 න් යුත් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් අද සිදුකරන ලදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඩයලොග් ආයතනයේ නිලධාරීන්, හලාවත මූලික රෝහලේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය. Share FacebookTwitterWhatsApp Previous articleනීති විරෝධී බීඩි කොළ කිලෝ 570 කට අධික තොගයක් කල්පිටියේදී අල්ලයි - Advertisement - More articles නීති විරෝධී බීඩි කොළ කිලෝ 570 කට අධික තොගයක් කල්පිටියේදී අල්ලයි October 7, 2026 මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟ HIV පැතිරීමේ අවදානමක් ? October 7, 2026 පාස්කු දින ප්‍රහාරයේ තීන්දුව අද September 22, 2026 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ - Advertisement - Latest article නීති විරෝධී බීඩි කොළ කිලෝ 570 කට අධික තොගයක් කල්පිටියේදී අල්ලයි October 7, 2026 මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟ HIV පැතිරීමේ අවදානමක් ? October 7, 2026 ලෝක ළමා දිනය දා අගුණවිල කනිටු විද්‍යාලයට පරිඝනක ඒකකයක් October 6, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 ‘කාවන්තිස්ස’ ක්‍රමයෙන් සුව අතට September 28, 2026