නවීකරණය කරන ලද හලාවත පොලීසියේ රථවාහන අංශය පසුගියදා විවෘත කරන ලදි. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් සහ වයඹ පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහභාගී වෙන ලදි.
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.














