spot_img
Saturday, March 7, 2026
spot_img

මාරවිල මුහුදු වෙරළේ නාඳුනන මළසිරුරක් ?

Must read

deth-body1මාරවිල මුහුදු තීරයේ ගල් මල් පදුර ප්‍රදේශයට ඊයේ (19) නාදුනන මල සිරුරක් ගොඩගසා තිබුණි.  සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි. පසුගිය 19 වැනිදා සවස මෙම සිරුර හමුවී ඇත. දින 3කට පමණ පෙර මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලීසිය  සැක පළ කරයි. දිග මියගොස් ඇති පුද්ගලයාගේ සිරුර අඩි 5 යි අගල් 06 ක් පමණ වේ.  සිරුර මේ වන විට මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article