spot_img
Saturday, March 7, 2026
spot_img

සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කර මහ මග යන පුද්ගලයින් දැනුවත්කරයි

Must read

02(1) 01 03

සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් මහ මග ගමන් කරන පුද්ගලයින් දැණුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා පුත්තලම – මදුරන්කුලිය නගරයේදී පවත්වන ලදි.මුන්දලම පොලීසිය සහ මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි. පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී ජනතාව දැණුවත් කළ ආකාරය ඡායාරූප වලින් දැක්වේ.

 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article