spot_img
Friday, March 6, 2026
spot_img

දංකොටුවෙන් අල්ලපු පොල්තෙල් වලත් පිළිකා කාරක …

Must read

coonut-oil-Bowser-825x412-1

පසුගිය දා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල ‘ඇෆලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වී ඇති මේ පිලිබදව පරික්ෂණ පැවැත්වු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් එම බවුසර් සිය භාරයට ගෙන පසුව රේගුවට භාරදෙන ලදි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කළ  සාම්පලවලට අදාළ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article