spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දංකොටුවේ වෑන් එකක් ඇතුලේ පහක් දැවෙති.

Must read

දංකොටුව, බුජ්ජම්පොල ප්‍රදේශයේ පාළු මාර්ගයක ගිනි ගැනීමට ලක්ව තිබූ වෑන් රථයක තිබී මළ සිරුරු පහක් සොයා ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමැතුම් අංකයට අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව මෙම සිරුරු සොයාගන්නා විට සොයා ඒවා හදුනාගත නොහැකි තරමට පිලිස්සී තිබූ බව පොලිසිය කියයි.

KDH වර්ගයට අයත් මෙම වෑන් රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ එකක් බවට මේ වන විට හදුනාගෙන තිබේ.

dankotuwa

 

 

ඡායාරූපය

නිව්ස් ෆස්ට් වේබ් අඩවියෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article