spot_img
Friday, March 6, 2026
spot_img

දැදුරු ඔය අවට ඉදිකිරීම් ඉවත්කිරීමට අධිකරණ නියෝගයක් !

Must read

හලාවත – දැදුරුඔය මෝය ආශ්‍රිතව ඉදිකර ඇති සියළුම ඉදිකිරීම් වහාම ඉවත් කරණ ලෙස හලාවත මහේස්ත්‍රාත්වරයා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. එම ඉදිකිරීම් ලබන 25 වැනිදා ඉවත් කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article