රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පොලිස් පරීක්ෂක පී.වී.අරුණ ශාන්ත මහතාගේ අවසන් කටයුතු සිදු කරන්නට පෙර ඒ මහතාගේ හිස් වැසුම සහ ඔහු රාජකාරියේදී උපයාගත් පදක්කම් හලාවත පොලිස් අධිකාරී එස්.ඒ.පී.කේ. දයනන්ද මහතා විසින් අරුණ ශාන්ත මහතාගේ බිරිදට බාර දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත මහතා මිය යන විට හලාවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියේය.

ජුඩ් සමන්ත







