දැනට සති කිපයකට පෙර රටතුල පැවති ඉන්ධන හිගවීම හේතුවෙන් බදාද දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කරන ලදි. රජයේ කාර්යාල වෙත ලබාදී ඇති මෙම බදාදා දින නිවාඩුව අවලංගු කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
එය පහත පරිදි වේ.







