spot_img
Saturday, March 7, 2026
spot_img

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය ඉවතට

Must read

1556914933-Rishad-Bathiudeen-leaves-for-Muscat-3

ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව මේ මස 19වන දින විවාදයට ගැනීමට නියමිතව තිබූ නමුත් බදුර්දීන් මහතා ඇමති ධූරයෙන් ඉවත්වීම හේතුවෙන් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ඇත.

පසුගියදා සිය ධූරවලන් ඉවත්වූ සියළුම ඇමතිවරුන් එම ධූරයන්ගෙන් ඉවත් වූයේ මසක කාලයක් සදහා පමණක් වන අතර ඔවුනට විරුද්ධව පිලිගතහැකි චෝදනා එල්ල නොවුනහොත් ඔවුන් නැවතත් සිය ඇමතිධූරයන්ගේ දිවුරුම් දීමට නියමිතය.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article