Saturday, May 18, 2024

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ගැන නිවේදනයක්

Must read

අද පස්වරු 7.00 දක්වා බලපැවැත්වෙන පරිදි මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.  මෙම නිවේදනයට අනුව මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.00 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සදහන් කර ඇත. එලෙසම යම අවස්ථාවන් වලදී මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සදහන් වෙයි.

888888888888

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article