spot_img
Saturday, March 7, 2026
spot_img

මත්පැන් කටගෑ දංකොටුවේ කොස්තාපල් ගේ වැඩ තහනමට

Must read

Untitled-1

මත්පැන් පානය කර රාජකාරියේ නිරතව සිටි  දංකොටුව පොලීසියට අනියුක්තව සේවය කරන  පොලිස් කොස්තාපල්වරයෙකුව හලාවත කොට්ඨාස බාර ජේ්්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වැඩ තහනමට ලක් කර ඇත.  වැඩ තහනමට ලක්ව ඇති පොලිස් කොස්තාපල්වරයා 06 වැනිදා රාත්‍රීයේ වෙන්නප්පුව – තෝප්පුව මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිට ඇත.රාත්‍රී 10.00 ට පමණ හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම මාර්ග බාධකය පරීක්ෂා කරන අවස්ථාවේ එම නිලධාරියා මත්පැන් පානය කර සිටින බවට අනාවරණය වී ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article