Sunday, May 19, 2024

මයික්කුලමේ දී කඩුවැටුන මාර ගසක් නිසා ගමනාගමනයටත් බාධා

Must read

rode 4කොළඹ හලාවත මාර්ගයට හලාවත මයික්කුල මේ දි යෝධ මාර ගසක් කඩා වැටිම නිසා සියළු ගමනා ගමන කටයුතු අද( 5දා ) උදේ කාලයේ දි පැය තුනක් පමණ කාලයක් නතර කර දැමීමට සිදුවු බව හලාවත පොලිසිය කියයි. ගතවු මාසයක පමණ කාලයක සිට බලපවත්නා අයහපත් කාලගුණික තත්ත්වය මත ඇද හැලෙන කඩින් කඩ වර්ෂාවත් සමග ගංවතුර ගලා ගම්බිම් යටවි ඇති නිසා පොලවේ පස බුරුල්විමෙන් පාර අයිනේ තිබු මෙම ගස මුලිනම ගැලවි කඩා වැටි ඇති බව දැක ගත හැකි විය. මේ නිසා කොළඹ සිට හලාවතටත් හලාවත සිටි කොළඹ දක්වා ගමන් කිරිම මුළුමණින්ම නතරවු බවත් පොලිසියේ රථවාහන ඒකකය හා ගම්වාසින් එකතුව කඩා වැටුන ගස කපා ඉවත් කිරිමට දැඩි වෙසෙක් දරණු ලැබීය . මෙවැන් ගස් රැසක්ම මෙම මාර්ගය දෙපස ඇති බවත් ඒවාද මේ ආකාරයෙන් කඩා වැටිය හැකි බවත් කියති. rode 6 rode 5


ඔගස්ටින් ප්‍රනාන්දු


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article