spot_img
Saturday, March 7, 2026
spot_img

මාරවිල රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය යයි ?

Must read

murder-crime

(12.29pm) මාරවිල මූලික රෝහලේ  කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය 26 වැනිදා රෝහල් ගත කර ඇති ඇය 61 හැවිරිදි තැනැත්තියකි. දංකොටුව – මැල්ලව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ගත කර සිටි ඇය 28 වැනිදා මිය ගොස් ඇත. මිය ගොස් ඇති කාන්තාවගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමටද වෛද්‍යවරුන් කටයුතු කර ඇති ඇති බව වාර්තා වේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article