spot_img
Saturday, March 7, 2026
spot_img

මීගමුවේදී ශ්‍රීලාංකිකයන් දෙදෙනෙකු හා විදේශිකයෙකු STF අත්අඩංගුවට

Must read

මීගමුව ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල වැටලීමකදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හා චීන ජාතිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සතුව තිබී අයිෆොන් වර්ගයේ දුරකථන 402ක්,සිම් පත් 17400ක් හා රවුටර් 60ක්ච අත්අඩංගුවට ගෙන ඇත.

arrested

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article