Saturday, May 18, 2024

කූඨ ලේඛණයක් මගින් මංගලට මඩ ගැසීමේතැතක්

Must read

පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නමද සහිතව කාදිනල් මැල්කම් රංජිත් හිමි විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත යැවූ බවට කියැවෙන මේ වන විට ඇතැම් මාධ්‍ය හරහා ප්‍රචාරනය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව වාර්තා වෙයි. සමාජ මාධ්‍ය හරහා මේ වන විට සංසරණය වන මෙම ලිපිය සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මේ බව තහවුරු කළේය.

ලේකම්වරයා සදහන් කර සිටියේ ජාතිවාදී කෝලාහලයක් ඇතිකර ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසකගේ නින්දිත උත්සාහයක් ලෙස මෙය හදුන්වා දිය හැකි බවයි.එලෙසම අමාත්‍යවරයාගේ උපදෙස් අනුව මේ සම්බන්දයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත්ඒ මහතා සදහන් කර ඇත.

මෙම ලිපිය ප්‍රචාරය කර ඇත්ත් ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වාගෙන යන හා සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීම සදහා කුප්‍රකට වෙබ් අඩවියක් මගිනි.

IMG-20190607-WA0000

IMG_20190607_121504

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article