spot_img
Saturday, March 7, 2026
spot_img

13න් පහල පාසල් අන්තර් ක්‍රිකට් ,ජයපැරදුමෙන් තොරව නිම වෙයි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ   තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගියදා පැවති මෙම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි⁣ය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පැවැත්විය. එම තරගාවලියම මහනුවර ශාන්ත සිල්වේස්තර් සහ ගිරිඋල්ල වික්‍රමශිලා දෙවිදුහල් අතර තරගය ද පැවැත්වුන අතර එයද ජය පැරදුමකින් තොරව නිමාවිය.මෙම තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ සිංගර් සමාගමයි.492cd4eee0ce1274967cb543882f26a5_XL

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article