spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල නගරාධිපති පුටුව තුෂාර සංජීවට !

Must read

thusara

කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව විතාරණ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තේරී පත්විය.

මේ වන විට පැවැත්වෙමින් ඇති කුරුණෑගල මහ නගර සභා රැස්වීමේදී සිදු වූ නගරාධිපති ඡන්ද විමසීමේදී, මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ ඡන්ද ලබාගනිමින් හෙතෙම නව නගරාධිපතිවරයා වශයෙන් තේරීපත්විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article