spot_img
Saturday, March 7, 2026
spot_img

රිසි රැස රස කළ, චාමර ඔබ අමරය !

Must read

chamara _lakshan

සිළුමිණ සහ රැස යන පුවත්පත් ද්විත්වයෙහි කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවය පිළිබදව වයඹ ටුඩේ වෙබ් අඩවිය සිය සාතිශය මෙලෙස සංවේගය පළකරයි.

ලක්බිම, රිවිර සහ ඉරුදින, රැස සහ සිළුමිණ යන පුවත්පත් ඔස්සේ ඔපවත් වූ දිගු සහ දීප්තිමත් මාධ්‍ය ගමනක් උරුම වී තිබූ චාමර ලක්ෂාන් මහතාට 39 හැවිරිදි වියේදී සිය ජීවන ගමන නිමකරන්නට සිදුවීම අතිශය සංවේගජනකය.

චාමර ලක්ෂාන් කුමාර මහතාට අමාමහ නිවන් සුවය අත්වේවා යැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය සිය පාඨකයින් සමග එක්ව ප්‍රාර්ථනා කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article