spot_img
Saturday, March 7, 2026
spot_img

පුත්තලමෙන් දේශපාලන පක්ෂ 19 ක් සහ ස්වාධීන කණ්ඩායම් 14 ක් නාම යෝජනා පත්‍ර බාරදෙයි

Must read

electionday(15.34pm)පාර්ලිමේන්තු මැතිවරණය සදහා පුත්තලම දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 14 ක් 19 වැනිදා දහවල් වන විට නාම යෝජනා පත්‍ර බාර දෙන ලදී. ඉන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ කණ්ඩායමේ සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට පුත්තලම තේරීම් බාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කටයුතු කළේය. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් සහ ස්වාධීන කණ්ඩායම් 13 ක් පුත්තලම දිස්ත්‍රික්කය සදහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වදිනවා ඇත.එක් කණ්ඩායමකට අපේක්ෂකයින් 11 දෙනෙකු අයත් වන අතර, පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් ප්‍රමාණය 08 දෙනෙකි.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article