කුරුණෑගල තිත්තවැල්ල ගම්මානයේ දී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 29 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (18 ) වනදා එම ප්‍රෙද්ශය හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත. වාර්තා වන අන්දමට තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා ඇති අතර පවුල් 540 කට වැඩි ප්‍රමාණයකට අයත් පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.
කුරුණෑගල – තිත්තවැල්ලේ කොඩිඩ් පොකුරක් – ගමම හුදකලා කරයි