spot_img
Friday, March 6, 2026
spot_img

කිරිමැටියාන ආයුර්වේදය රෝහලට පංචකර්ම ඒකකයක්

Must read

පසුගිය 22 වනදා කිරිමැටියාන ආයුර්වේදය රෝහලට අලුතින් එක්කළ පංචකර්ම ඒකකය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්යෙන් විවෘත කරන ලදී. මෙම පංචකර්ම ඒකකය ආයුර්වේද රෝහල සඳහා අත්‍යඅවශ්‍යව තිබූ අංගයකි. මෙම අවස්තාවට වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් තුමා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇන්ටන් කුමාර , උප සභාපති ධම්මික සියබලාපිටිය ඇතුළු ප්‍රදේශවාසින්ද සහභාගී විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article