spot_img
Friday, March 6, 2026
spot_img

බිරිදව ඝාතනය කර පලා ගිය සැමියෙකු සෙවීමට විමර්ශණ

Must read

තම බිරිදව ඝාතනය කර පලා ගිය සැමියෙකු අත්අඩංගුවට ගැනීම සදහා මාරවිල පොලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල,කටුනේරිය – බෑන්කඩ හන්දියේ පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි (අවු:44) නම් අයෙකි. ඉකුත් 01 වැනිදා රාත්‍රී 11.40 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මාරවිල පොලීසියට ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත.පවුල් ආරවුලක් මත සැමියා විසින් නිවසේ නිදන කාමරයේදී තම බිරිදගේ ගෙල පිහියකින් කපා ඝාතනය සිදු කර ඇති බව පොලීසිය කියයි.ඝාතනයෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article