spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

මදුරංකුලිය පත්තෑයම වැවෙහි වැව් බැම්ම කැඩී යයි – නිවාස ජලයෙන් යටවෙයි

Must read

ඊයේ (13) වන දින සවස 5.30ට පමණ න පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මදුරංකුලිය පත්තෑයම වැවෙහි වැව් බැම්ම අඩි 15 පමන කැඩීගොස් ඇති අතර වැවේහි ජලය පිටාර ගැලීමක් සිදුවී තිබේ. මේ හේතුවෙන් එම ජලයෙන් අවට පිහිටි නිවාස 15ක් පමන අඩියකට ආසන්නව ජලයෙන් යට වී ඇත.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article