spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කුලියාපිටි පොලිසියේ – යතුරුපැදි දුක නිවේ.

Must read

තීරු බදු රහිත මිලට රාජ්‍ය නිලධාරීන් වෙත යතුරුපැදි ලබාදීමේ වැඩසටහන යටතේ වසරකට වැඩි කාලයක් තිස්සේ යතුරුපැදි නොලැබ සිටි කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් වෙත සහන මිල යතුරු පැදි ප‍්‍රදානය කිරීම ඊයේ (06 දා ) කුලියාපිටිය මූලස්ථාන පොලිසියේදී සිදුකෙරිණි.

කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී හීන්කෙන්ද මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී පොලිස් නිලධාරීන් දෙසිය දෙනෙකුට වැඩි පිරිසකට තීරු බදු රහිත යතුරු පැදි ප‍්‍රදානය කරනු ලැබීය.

දිනේෂ් උපේන්ද්‍ර – කුලියාපිටිය

SAMSUNG CAMERA PICTURES

police_bike_2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article