spot_img
Saturday, March 7, 2026
spot_img

තමන්ගේ ගේ තියෙන පාර හදාගන්න බැරි මන්ත්‍රිගෙන් වයඹට මොන සෙතක්ද ?

Must read

Hecotබුදු අම්මෝ මේ දවස්වල දත් විලිස්සගත්තු යහපාලන මහත්තුරු බිත්ති තාප්ප ගානේ එල්ලෙන් පටන් අරන්.හැබැයි ආයිබෝවන් මේ එක එක්කෙනාගේ පැටිකිරිය ගැන හොයන්න ගියෝත් අපට එල්ලවෙන්න ගස්වලට ලණු දාල බෙල්ලෙන් ඕන්.
දැන් බලන්න ඔය හෙක්ටර් අප්පුහාමි කියන හාදයා. මිනිහට අඩුම තරමේ පුළුවන් වුනාද ඒ හාදයාගේ ගෙදර යන පාර  හදාගන්න. ඔය මනුස්සයට ඡන්දේ දුන්න කිදෙනෙක් ඔය පාර ගැන මැසිවිලි කියල ඇත්ද ?
කෝ වැඩ ?
පින්තුරවලට නම් මේ හාදයෝ වැඩ්ඩෝ … පන්සල් වුනත් හදයි විල්බැරෝ එකෙන්ම විතරක් …
පළාත් සභාවෙන් සල්ලි නම් ලැබෙනවලු.
කෝ ඒවා?????
අපිත් ඉන්නේ අහන්න වරෙල්ලකෝ ????
පයස් ප්‍රනාන්දු -වෙන්නප්පුව
www.meepura.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article