spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

තවත් සද්දන්තයෙක් ජීවිත සටනක.

Must read

අනතුරකට ලක්වීම හේතුවෙන් කරුවලගස්වැව, මුල්ලිකණ්ඩලම කුඩා වැවේ වැතිර සිටින වන අලියකු වැවෙන් නැගිටගත නොහැකිව වේදනාවෙන් කෑගසමින් සිටින බව ප්‍රදේශවාසිහු කියති.

පෙරේදා රාත්‍රියේ වේදනාවෙන් කෑමොර දෙන අලියකුගේ හඩ ඇසී ඒ පිළිබදව විමිසිලිමත් වූ ප්‍රදේශවාසීන්ට මුල්ලිකණ්ඩලම කුඩා වැවට වැටී සිටි මෙම අලියා ඊයේ උදෑසන හමු වී තිබේ. අලියා පිළිබදව කරුවලගස්වැව වනජීවි කාර්යාලයට දැනුම් දුන් බවද ගම්වාසිහු කියති.

පුත්තලම නලින් හෙන්දුරුගොඩ.elephant_1 elephant_2 elephant_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article