HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 23, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
ajantha
311 POSTS
0 COMMENTS
Articles
බැටරි කේජ් වෙනුවෙන් සභා රීති බ්‍රේක් වෙයි !
ajantha
-
August 18, 2017
පළාත් සභාව ශෝක වෙයි. මාසයේ දෙවැනි වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වුණේ පෙරේදාය. එදින උදෑසනම පළාත් සභාව වෙත කණගාටුදායක පුවතක් ලැබී තිබිණි. ඒ වයඹ පළාත් සභාවේ...
News
වයඹ ප්‍රවාහන ඇමැති ප‍්‍රවාහන අධිකාරියේ හිටපු ලොක්කන්ගේ රෙදි ගලවයි !
ajantha
-
August 18, 2017
වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කම්කරුවාගේ සිට සාමාන්‍යාධිකාරිවරයා දක්වා වන සියලු සේවකයින් විසින්, එම අධිකාරියෙන් සේවා ලබාගැනීමට පැමිණෙන බස් හිමියන්ගෙන් මුදල් ලබාගැනීමට පසුගිය සමයේදී...
News
නිමල් බණ්ඩාර නික්ම යයි.
ajantha
-
August 17, 2017
වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. සුසාන භූමිය...
Stories
ළමා චිත‍්‍ර තරග මුවාවෙන් රක්ෂණ ඔප්පු විකිණිල්ලක් !
ajantha
-
August 16, 2017
අධ්‍යයන කටයුතු සදහා වෙන්කර ඇති වේලාව යොදාගනිමින් පාසැල් දරුවන් සදහා චිත‍්‍ර තරග පවත්වා, සහතික පිරිනැමීමට බව පවසමින් ඔවුන්ගේ මව්පියන් රක්ෂණ කාර්යාල වෙත කැදවීමෙන් පසු...
National News
අරක්කු ආරවුලක ගුටි ඇණුමකින් අයෙක් මරුට. තව දෙදෙනෙක් රෝහලේ !
ajantha
-
August 16, 2017
වැල්ලව පොලිස් වසමට අයත් නිකදඵපොත, උයන්ගල්ල ප‍්‍රදේශයේදී මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර පෙරේදා (14 දා) රාත‍්‍රියේදී ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත්...
News
නිමල් බණ්ඩාර දේහය හෙට වයඹ පළාත් සභාවට.
ajantha
-
August 16, 2017
වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 5 ට කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී...
Stories
නිමල් බණ්ඩාර වෙනුවෙන් වයඹ පළාත් සභාවේ සොව පළවෙයි.
ajantha
-
August 15, 2017
හිටපු වයඹ ප්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත නිමල් බණ්ඩාර මහතා වෙනුවෙන් අද (15දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ශෝකය පළකෙරිණි. අද පෙරවරුවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ...
National News
දිවි ගමන නිම කළ වයඹ තෙවැනි මහ ඇමැතිගේ වතගොත බිදක්.
ajantha
-
August 15, 2017
වයඹ පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයෙකු වූ ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාර මහතා අද (15 දා) අඵයම අභාවප‍්‍රාප්ත විය. වයඹ පළාත් සභාවේ තෙවැනි ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස...
News
සෞදියේදී ගෙල වැලලාගෙන මියගිය බව කියන දෙදරු මවගේ මරණය ඝාතනයක් ?
ajantha
-
August 15, 2017
ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ගෙළවැලලාගෙන මිය ගිය බව කියන කුරුණෑගල, හැගව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මළ සිරුරෙහි තැලීම් සහ සීරීම් තුවාල...
News
අකිලගේ බෙදිල්ල ගැන වයඹ පළාත් සභාවෙන් මැසිවිලි !
ajantha
-
August 14, 2017
අවශ්‍යතාවය නැති තැන්වලට සම්පත් ලබාදීමෙන් මහජන මුදල් නාස්තියක් සිදුවන බවත්, මිනිහෙකුට කෑමට හැකි තරම මිස ඊට වඩා ලොකු ප‍්‍රමාණයක් බෙදා දුන් විට අපතේ යාම...
1
...
22
23
24
...
32
Page 23 of 32
Latest news
වසර 20කින් හදලා නැති මාර්ගයක් නිසා ප්‍රදේශවාසින් උද්ඝෝෂණයේ
July 20, 2026
‘මිනි ලෝටස් ’ ආක්‍රමණශීලී ශාකයක් ද?
July 18, 2026
බලපත්‍ර නොමැතිව දංකොටුවේ ගම් කීපයක ගඩොල් කර්මාන්තය අඩාලයි ??
July 18, 2026
වාලහේන යොවුන් සේනාංකයේ 2026 වසරේ දෙවැනි කණ්ඩායම විසිර යාම
July 16, 2026
ගරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වේ
July 15, 2026
- Advertisement -