spot_img
spot_img
Tuesday, October 20, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1840 POSTS
0 COMMENTS

හලාවත මහා රෝහලට වටිනා පරිඝනක ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්

හලාවත මහා රෝහල සදහා රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා පරිඝනක ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් 306 D සිංහ සමාජය විසින් බාර දීම එම රෝහලේ...

බංග්ලාදේශ අත්අඩංගුවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු ලංකාවට

බංග්ලාදේශ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් මාස අටක කාලයක් එරට රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු නිදහස් කර ඇති අතර, ඔවුන්...

ප්‍රියංකර ජය­රත්නගේ ඉල්ලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව ප්‍රතික්ෂේප කරයි

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියං­කර ජය­රත්නට එරෙ­හිව අල්ලස් කොමිසම විසින් පව­රන ලද නඩුව, වරද පිළි­ගැ­නීම හෝ අල්ලස් කොමි­සම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ...

පෑවිල්ලට තැඹිලි කුරුම්බා මිළ ඉහළ යයි

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග හලාවත සහ ඒ අවට තැඹිළි සහ කුරුම්බා මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් දක්නට ඇත. තැඹිළි ගෙඩියක් රුපියල් 250...

දැරිවියන් දෙදෙනෙකුව අපහරණය කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ?

බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව අපහරණය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු අපහරණයට ලක්ව ඇති...

පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු

පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය...

මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කිරීමේ ආහාර තාක්ෂණ වැඩසටහනක්

මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කරමින්, පරිභෝජනයට නැඹුරු කිරීම සඳහා කාන්තා සමිති සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රායෝගික ආහාර තාක්ෂණ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. නාගරික...

බළල් ලෝකය මිනිස් ලොවට යා කළ අසහාය සිතුවම් ශිල්පී: ලුවී වේන්

ලොව පුරා සුරතල් සතුන් ඇති කරන්නවුන් අතරේ වැඩිම පිරිසක් ඇති කරන සත්ව වර්ග දෙක වනුයේ සුනඛයන් හා බළලුන්ය. නමුත් අතීතයේ බොහෝ දෙනෙකු තුළ බළලුන්...

මන්ත්‍රී ෆයිසාල්ට ආයෙත් අනතුරක් ?

පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය 30 දින අලුයම හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදි මාරක අනතුරකට ලක්ව ඇත. තම පුද්ගලික කටයුත්තක්...

කරවිාටාගාර වැවට ඉස්සන් පැටව් ලක්ෂයක් ?

වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය මගින් හලාවත කරවිට වැවට සහනාධාර ලෙස ඉස්සන් පැටවු ලක්ෂයක් තැන්පත් කිරීම පසුගියදා සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රී අජිත්...

Latest news

- Advertisement -spot_img