මාවතගම වෙල්යාය අසල මාර්ගයේ ආරක්ෂිත කැමරා (CCTV) සවිකිරීම පසුගියදා ද/ හාල්දඩුවන ප්‍රජාශක්ති කමිටුව හා ප්‍රජා පොලිස් ඒකකය විසින් වෙන්නපුව ප්‍රා සභා මන්ත්‍රී සමන් රෝහිත මහතාගේ ද මූලිකත්වයෙන් සිදුකරන ලදි. මාර්ගය දෙපස අක්‍රමවත් ලෙස කසල බැහැර කිිිිරිම පාලනය කිරීම , පරිසරය ආරක්‍ෂා කරගැනීමේ අරමුණ ඇතිව මෙම කැමරා සවිකිරීම සිදු කෙරිණි. 








