Wednesday, April 30, 2025
- Advertisement -spot_img

CATEGORY

Articles

අමතර කොටස් එකතු කර හොරට තැනූ සැප වාහන තුනක් වාරියපොලින් අල්ලයි.

විදේශයකින් ගෙන්වන ලද අමතර කොටස් උපයෝගී කරගනිමින් නීති විරෝධී ලෙස මෙරටදී එකලස් කර නිපද වූ බව කියන අධිසුඛෝපභෝගී ජීප් රථ තුනක් සහ එම ජාවාරමට...

මහ ඇමැතිගේ වාහන අඩුව පුරවන්න කෝටි එක හමාරක අවුඩියක් !

ජනතා කැපකිරීමෙන් වයඹ මහ ඇමැති ලොකුම අඩුව මකාගනී. නව රජය බලයට පත් වූ දා සිටම ජනතාවට වැඩිපුරම අසන්නට ලැබෙමින් ඇත්තේ ඉවසන්න, කැපකරන්න සහ ගෙවන්න වැනි...

යහපාලනය වයඹින් දෝරේ ගලයි. මහඇමැතියි විපක්ෂනායකයි එකට ජපන් යයි !

  නියෝජ්‍ය ඇමැති හර්ෂ ඉබ්බාගමුව මැදි විදුහලෙන් සමාව ඉල්ලයි. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. විද්‍යාලයේ පී. එම්. ජයතිලක ශාලාවේදී පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ...

වයඹ පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීවරුන්ටත් ‘අධීක්ෂණ මන්ත‍්‍රී ‘දොළපිදේනි !

අලවතුවල දේශපාලනයෙන් සිනමාවට එයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මෙරට ජනතාව විසින් දැනහදුනාගෙන සිටින්නේ දේශපාලනඥයෙකු ලෙසටය. එලෙස දේශපාලනඥයෙකු ලෙස දැන හදුනාගෙන සිටින මන්ත‍්‍රී අලවතුවල තවත්...

ජනපති වෙබ් අඩවිය හැක්වෙද්දී මහ ඇමැති ෆේස්බුක් පිටුව රිපෝට් වෙයි !

මෛත‍්‍රී පිල වයඹ ඇමැති මණ්ඩලයේ බලය අල්ලයි. විවිධාකාර පුද්ගලයින් විවිධාකාරයෙන් අර්ථ දක්වමින් සිටින නමුත් කුරුණෑගල මාළිගාපිටියේදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හැට පස්වැනි සංවත්සර උළෙල...

කකුල් දෙක දෙපැත්තේ – අහෝ චින්තක මායාදුන්නේ !

ජනපති හදිසියේ බලන්න ගිය ලෙඩා කවුද ? පසුගිය බදාදා හිරියාල මැතිවරණ කොට්ඨාශයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහි පැවැති උත්සව සහ විවෘත කිරීම් කිහිපයකටම සහභාගි විය....

ගැලැවුණු පිළිමේ එල්ලුණු දේශපාලනය !

වටයක් ගිය කැටවලගෙදර ආපසු හිටිතැනටම. මාස ගණනක් තිස්සේ හැලහොල්මනක් නැතිව සිටි කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර පසුගිය සතියේ යළි කරළියට පැමිණියේය. කැටවලගෙදර කරළියට...

නාමල් බාහුට අතීතය මතක් කරයි.

වයඹ විපක්ෂ නායක කාර්යාලය මාරුවෙන ලකුණු වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටා ඇති විපක්ෂ නායක කාර්යාලය වෙනත් ස්ථානයකට මාරුකිරීම පිළිබදව වයඹ පළාත් සභාවේ නිල බලධාරීන්ගේ අවධානය...

තිරය පිටුපස වයඹ දේශපාලනයේ සතියක පෙළගැස්ම !

හිරියාලේ සතුරු මිතුරු එකට මුල්ගල් තියති. දේශපාලනය තුළ සදාකාලික සතුරන් මෙන්ම මිතුරන්ද නැති බව ප‍්‍රකට කියමනකි. කලෙකදී දෙපිළ බෙදී ගහමරා ගන්නා දේශපාලනඥයින් පසුකලෙක කරට අතදමාගත්...

මහින්දට ජය පතා අවසන් කළ මෛත‍්‍රී පිලේ මාධ්‍ය හමුව.

ෆොටෝ කොපි අතරේ පිච්චුණු ඔර්ජිනල් ! ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරගකිරීම සදහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වන ලෙස දන්වා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ...

Latest news

- Advertisement -spot_img