Monday, April 28, 2025
- Advertisement -spot_img

CATEGORY

Articles

නාවින්න මහින්ද මග හරී !

ඇමැති දෙහිගම සමුපකාර වප්මගුලට නෑ. වයඹ පළාත් සමූපකාර වප් මගුල් උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වුණේ ඉබ්බාගමුව, මානපාය වෙල්යායේදීය. වප් මගුලේ බර කරටගෙන එහි සංවිධාන කටයුතු අලංකාර...

සනත් නිශාන්ත ඉල්ලන් කයි. ජයවික්‍රම පෙරේරා ලණුවක් කයි!.

 ඇප ලැබුණු සනත් නිශාන්ත දවස් තුනක් ඇතුළේ ! වයඹ පළාත නියෝජනය කරන මැති ඇමැතිවරුන් අතරින් පසුගිය සතියේදී වැඩිපුරම කියැවුණු නමක් වූයේ නම් ඒ නිසැකවම පුත්තලම්...

අනවසර ත‍්‍රීවිලර් නගර සභා රැස්වීමටත් කඩා වදී !

ත‍්‍රීවිල් දේශපාලනයෙන් කුරුණෑගල කැළඹෙයි. පසුගිය සතියේදී වයඹ දේශපාලනය රත් කළ ප‍්‍රධානම මාතෘකාව වූයේ කුරුණෑගල, මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය ඉදිරිපිට පිහිටි ත‍්‍රිරෝදරථ නැවතුම්පොලක් අනවසරයැයි පවසමින් පොලිසිය...

සභාපති අපේක්ෂකයා තේරූ රහස් ඡන්දයට අඵ යට ගිනි ඇතුඵ වෙයි.

ටිකිරිට පින පෑදුණු - රහස් ඡන්දේ ඇති තතු වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුනේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමට පැමිණ සිටි මන්ත‍්‍රී මල්රාජ්...

රජකමින් ගොවිකමට වැටුණු මහින්ද එක්ක අද ‘වයඹ අඵ යට ගිනි’

දයාසිරිගේ පත්වීම් වැළකට - සිටිති මන්ත‍්‍රීවරු හරහට 22 වැනි අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීම නිමවීමෙන් පසුව ඇමැති සන්ධ්‍ය විසින් හදිසි රැස්වීමක් සදහා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්...

හොර මන්තිරිලාගේ රෙදි ගැලැවුණු අද ” වයඹ අඵ යට ගිනි ”

දිවුරුම්දීමටත් පමා වී ආ අලූත් මන්ත‍්‍රී. වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සිටි මන්ත‍්‍රීවරු පිරිසක් පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බවට ජනතාව විසින් ‘ප‍්‍රමෝට්’ කරවීම නිසා පුරප්පාඩු...

සිගිති ආදිත්‍ය පුතු ඇතාට පෑගුණාද , ඇතා පෑගුවාද ? සිද්ධිය ඇහින් දුටු ඇත්ගොව්වා කියන ඇත්ත කතාව මෙන්න.

අනපේක්ෂිත අයුරින් ඇතෙකුට පෑගීම නිසා අකාලයේ මරු තුරුළට යැවුණු ආදිත්‍ය සිනෙත් ගිහංස සිගිත්තාගේ මරණයෙන් ගොකරැල්ල, මැදගම්පොළ ප‍්‍රදේශයම මේ වන විට දැඩි ලෙස කම්පාවට පත්...

නාඩගම් , අඩව්, වන්නම්, කස්තිරම් සහ බඩ පිනුම් පිරි සතියක් සමග” වයඹ අඵ යට ගිනි ”

  වයඹ දේශපාලනයෙහි එතෙක් මෙතෙක් ඉතිහාසය සීරුවට අධ්‍යයනය කර බැලූවහොත් ගෙවී ගිය සතිය වයඹ දේශපාලනයේ වැඩිම අවුල් වියවුල් සහිත සතිය බවට පත්වන්නට නිසැක වශයෙන්ම ඉඩ...

රටේම ඇස් වයඹට හැරවුණු දේශපාලනයේ ගෙවී ගිය සතිය – ‘වයඹ අඵ යට ගිනි’

පුත්තලමයි- කුරුණෑගලයි මෛත‍්‍රී ළගදී යළි ඇවිලෙයි. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනපති මෛත‍්‍රී විසින් වයඹ පළාත් සභාව නියෝජනය කරන සියඵ...

වයඹ රත් කළ සතියක , දේශපාලන කියුම් කෙරුම් එක්කළ ‘වයඹ අඵ යට ගිනි’

ජයරත්න හේරත් කට අරී ! පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූයේ වයඹ දේශපාලනය උඩු යටිකුරු කර දමමිනි. අඵත් අයට පාර්ලිමේන්තුවේ දොර ඇරගන්නට උදව් දුන් වයඹ ජනතාව...

Latest news

- Advertisement -spot_img