spot_img
Friday, March 6, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

සභාපති අපේක්ෂකයා තේරූ රහස් ඡන්දයට අඵ යට ගිනි ඇතුඵ වෙයි.

ටිකිරිට පින පෑදුණු - රහස් ඡන්දේ ඇති තතු වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුනේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමට පැමිණ සිටි මන්ත‍්‍රී මල්රාජ්...

රජකමින් ගොවිකමට වැටුණු මහින්ද එක්ක අද ‘වයඹ අඵ යට ගිනි’

දයාසිරිගේ පත්වීම් වැළකට - සිටිති මන්ත‍්‍රීවරු හරහට 22 වැනි අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීම නිමවීමෙන් පසුව ඇමැති සන්ධ්‍ය විසින් හදිසි රැස්වීමක් සදහා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්...

හොර මන්තිරිලාගේ රෙදි ගැලැවුණු අද ” වයඹ අඵ යට ගිනි ”

දිවුරුම්දීමටත් පමා වී ආ අලූත් මන්ත‍්‍රී. වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සිටි මන්ත‍්‍රීවරු පිරිසක් පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බවට ජනතාව විසින් ‘ප‍්‍රමෝට්’ කරවීම නිසා පුරප්පාඩු...

සිගිති ආදිත්‍ය පුතු ඇතාට පෑගුණාද , ඇතා පෑගුවාද ? සිද්ධිය ඇහින් දුටු ඇත්ගොව්වා කියන ඇත්ත කතාව මෙන්න.

අනපේක්ෂිත අයුරින් ඇතෙකුට පෑගීම නිසා අකාලයේ මරු තුරුළට යැවුණු ආදිත්‍ය සිනෙත් ගිහංස සිගිත්තාගේ මරණයෙන් ගොකරැල්ල, මැදගම්පොළ ප‍්‍රදේශයම මේ වන විට දැඩි ලෙස කම්පාවට පත්...

නාඩගම් , අඩව්, වන්නම්, කස්තිරම් සහ බඩ පිනුම් පිරි සතියක් සමග” වයඹ අඵ යට ගිනි ”

  වයඹ දේශපාලනයෙහි එතෙක් මෙතෙක් ඉතිහාසය සීරුවට අධ්‍යයනය කර බැලූවහොත් ගෙවී ගිය සතිය වයඹ දේශපාලනයේ වැඩිම අවුල් වියවුල් සහිත සතිය බවට පත්වන්නට නිසැක වශයෙන්ම ඉඩ...

රටේම ඇස් වයඹට හැරවුණු දේශපාලනයේ ගෙවී ගිය සතිය – ‘වයඹ අඵ යට ගිනි’

පුත්තලමයි- කුරුණෑගලයි මෛත‍්‍රී ළගදී යළි ඇවිලෙයි. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනපති මෛත‍්‍රී විසින් වයඹ පළාත් සභාව නියෝජනය කරන සියඵ...

වයඹ රත් කළ සතියක , දේශපාලන කියුම් කෙරුම් එක්කළ ‘වයඹ අඵ යට ගිනි’

ජයරත්න හේරත් කට අරී ! පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූයේ වයඹ දේශපාලනය උඩු යටිකුරු කර දමමිනි. අඵත් අයට පාර්ලිමේන්තුවේ දොර ඇරගන්නට උදව් දුන් වයඹ ජනතාව...

වයඹ දේශපාලනයේ සතියක කරළි , පෙරළි සහ කැරළි – ” වයඹ අඵ යට ගිනි ”

මහ මැතිවරණය හේතුවෙන් ගිනියම් වී පැවැති වයඹ පළාත සෙමින් සෙමින් සිසිල් වන්නට පටන්ගෙන තිබේ. කවුරුත් අපේක්ෂා කළ පරිදිම ගල උඩ කෙරුණු තියුණු සටනකින් පසුව...

මැතිවරණ නිලධාරීන්ගේ කෙරුවාවෙන් ඡන්දය අහිමිකර ගත් ඇග්න්ස් අම්මා කතා කරයි.!

පසුගිය 17 වැනිදාට යෙදී තිබූ මහ මැතිවරණ ඡන්ද විමසීමේදී රට පුරා වෙසෙන ඡන්ද දායකයින් මහත් උද්යෝගයෙන් සිය ඡන්ද අයිතිය භාවිතා කරමින් සිටියහ. රටේ සතර...

වැස්ස පරදවමු. උදෙන්ම ඡන්දය දාමු. !

පසුගිය දින දෙක පුරා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවකට ඇදහැලෙමින් තිබෙන අනපේක්ෂිත වර්ෂාව මහ මහමැතිවරණ ඡන්ද විමසීමට බාධාකරනු බවට වූ පෙර සලකුණු මේ වන විට...

Latest news

- Advertisement -spot_img