Thursday, May 2, 2024
- Advertisement -spot_img

CATEGORY

National News

රත්කරව්වේ භූගත කසිප්පු ගබඩාවක් පොලිසියෙන් වටලයි.

රත්කරව්ව, වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන මහා පරිමාණ කසිප්පු නිෂ්පාදන තිප්පොළක් වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරිහු බැරල් තුළ බහා පොළව යට ගබඩාකර...

තොරතුරු පනත ගැන කුරුණෑගල මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව කුරුණෑගල දිසාවේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුලුවක් මේ වන විට කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර...

ස්ථීර පත්වීම් ඉල්ලා වෙළගෙදර ක‍්‍රීඩාංගණ සේවකයෝ වහළය උඩ උපවාසයක.

තමන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ ස්ථීර පත්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ නියුතු සේවක පිරිසක් එම ක‍්‍රීඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර වහළය මතට නැගී ඊයේ...

යාපනයේ කඩේට පෙට‍්‍රල් බෝම්බ ගහපු පහක් අල්ලයි.

යාපනය, නල්ලූර්, අරසඩි වීදියේ පිහිටි වෙළදසැළකට පෙට‍්‍රල් බෝම්බ ගසා දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. අදාළ...

වව්නියා උපවාසකරුවන්ගේ මරණයට පෙර විග්නේශ්වරන් රජයෙන් විසදුමක් ඉල්ලයි.

අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් වව්නියාවේදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර කිසිවෙකු මියයාමට පෙර රජය විසින් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බව...

හමුදාවට ගත් මුලතිව් ඉඩම් ආපසු දෙයි.

ආරක්ෂක අංශ සතුව පැවති මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 243 ක් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත යළි පවරාදීම ඊයේ (25 දා) මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී සිදුකෙරිණි. මුලතිව් කේප්පාපිලව්...

Latest news

- Advertisement -spot_img