Friday, May 17, 2024
- Advertisement -spot_img

CATEGORY

National News

වැලි ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අවුරුදු එක හමාරක බිළිදියක ඇතුලු එකම පවුලේ තිදෙනෙකු මරුට.

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේදී අද  (10 දා) අලුයම සිදු වූ අනතුරකින් එම ත්‍රිරෝද...

මාවතගම රතිඤ්ඤා අලෙවිසැලක ගින්නකින් වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් විනාශයි.

මාවතගම, සතිපොල පාරේ පිහිටි කඩ පෙළක ඊයේ (04 දා) රාත‍්‍රියේ හටගත් හදිසි ගින්නකින් ගිනිකෙළි භාණ්ඩ අලෙවිසලක් ඇතුලු වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් ගිනිගෙන විනාශයට...

‘‘අපට ගැටලුවක් ඇතිවීමට ඉඩනොතබන බව ප‍්‍රබල රාජ්‍ය නායකයින් සහතික වී සිටිනවා.“ ජනපති කුරුණෑගලදී කළ සම්පූර්ණ කතාව.

රණවිරුවන් සම්බන්ධයෙන් ඇතිවන කිසිදු ප‍්‍රශ්නයකදී ශ‍්‍රී ලංකාවට ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩනොතබන බවට ලොව ප‍්‍රබලම රාජ්‍ය නායකයින් ගණනාවක් විසින් තමා වෙත පෞද්ගලිකවම සහතික වී...

තිරසර ලංකා BMICH සුදානම ගැන මාධ්‍ය ප්‍රධානීන් සොයාබලයි

මාර්තු මස 31 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපැවැත්වෙන “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයට එම භූමියේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් අද...

එල්ටීටීඊය වළ දැමූ අතීතය නාවික හමුදාවෙන් ගොඩ ගනී !

එල්ටීටීඊ සාමාජිකයින් විසින් මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ කැලෑබද පෙදෙසක වළ දමා සගවා තිබු බවට සැකකෙරෙන බෝම්බ සහ මෝටාර් උණ්ඩ ඇතුලු අවිආයුධ තොගයක් ආරක්ෂක අංශ විසින්...

“තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළි දක්වයි

ලබන මාර්තු 31 සිට අප්‍රේල්  4 දක්වා  බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වීමට නියමිත “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම  පසුගියදා...

බිග් මැච් මැද්දේ ගුටිකෙළි ! (VIDEO)

කුරුණෑගල මලියදේව සහ ශාන්තආනා දෙවිදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගය අද (17 දා) පෙරවරුවේ කුරුණෑගල වෙළගෙදර පිටියේදී ආරම්භ විය. ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී එය නැරඹීමට...

විශ්වාසභංගයේ මහ මෙහෙයුම්කරු පළාත් සභාවේදී පුටුව කඩාගෙන බිම වැටෙයි ! (ඡායාරූප)

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රි...

ප‍්‍රධාන කර්තෘ ඉවත් කිරීමට විරෝධය දක්වා ඉරුදින සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති.

‘ඉරුදින’පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලු රාජකාරිවලින් ඉවත්වීමට...

අහසට වෙඩි තියද්දීත් තුවක්කුවට බය නොවූ ව්‍යාපාරික සමරසේකරගේ පපුවටම උණ්ඩයක් !

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කුරුණෑගල, උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධිය ආසන්නයේදී පෙරේදා (26 දා) රාත‍්‍රියේදී කළ වෙඩි තැබීමකින් 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට...

Latest news

- Advertisement -spot_img