spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

බිග් මැච් මැද්දේ ගුටිකෙළි ! (VIDEO)

Must read

big_match_caseකුරුණෑගල මලියදේව සහ ශාන්තආනා දෙවිදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගය අද (17 දා) පෙරවරුවේ කුරුණෑගල වෙළගෙදර පිටියේදී ආරම්භ විය.

ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී එය නැරඹීමට පැමිණ සිටි විදුහල් දෙක නියෝජනය කරන සිසු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

රතිඤ්ඤා පත්තුකිරීමක් මුල්කරගනිමින් දෙපිරිස අතර ඇති වූ බව කියන මෙම ගැටුම පාලනය කිරීම සදහා ඒ අවස්ථාවේදී වෙළගෙදර පිටියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදු විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article