spot_img
Sunday, March 8, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ගලවන්නැයි සුහද කොකා – කුරුණෑගල නටයි යකා !

පසුගිය දීපවාලි දින ‍රාත්‍රියේදී 'සුහද කොකා' චිත්‍රපටයේ දර්ශණය වාරයක් තිරගතවෙමින් තිබියදී කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවට කඩාවැදුණු යම් පිරිසක් විසින් සිනමා ශාලාව තුළ කලහකාරී ලෙස...

මෙයාව දැක්කොත් පොලිසියට කියන්න !

සදලංකාව, තඹකන්ද ප‍්‍රදේශයේ පිහිටි නිවසකට සහ බස් රථයකට වෙඩි තබා පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි. පසුගිය 26 වැනිදා උදෑසන මෝටර්...

මරණයෙන් මුදවාගෙන හදාගන්න දුන් එළ ගවයෙකු යළිත් මසටම විකුණලා !

කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් මරණයෙන් මුදවා ගනු ලැබූ එළ ගවයෙකු, හදාගැනීමට බව කියමින් භාරගත් එම කාර්යාලයේම සේවය...

වයඹ රැකියා විරහිත උපාධිධාරීන් පළාත් සභාවට කඩාවදිති !

පළාත් සභාව තුළ පවතින පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස බලකරමින් වයඹ පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද දහවල් හදිසියේම...

“අනුන්ගේ අමාත්‍යංශ ගැන පොර ටෝක් දීම මහඇමැතිවරයෙකු‍ට ගැලපෙන්නේ නෑ.” අලවතුවල , ධර්මසිරිට ලියයි. !

වෙනත් අමාත්‍යවරයෙකු විසින් හොබවනු ලබන අමාත්‍යංශයකට අයත් යෝජනාවක් පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කරන බවට වහසිබස් දෙඩවීම ප‍්‍රධාන අමාත්‍යවරයකුගේ තනතුරට කිසිසේත්ම නොගැලපෙන බව කුරුණෑගල දිස්ත‍්‍රික්...

සාරගම විදුහල්පතිනිය ගැන ඇමැති අණින් පරීක්ෂණයක් !

2016 වසර සදහා දරුවන් පාසලට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයකදී කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් එක් දැරියකගේ පියෙකුට අමානුෂිකව බැණවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක්...

කුරුණෑගල ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනිය යකා නටලා !

සිය දියණිය කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ තමන්ට එහි විදුහල්පතිනිය විසින් තම වෘත්තිය පවා අපහාස වන අන්දමින් බැණ...

ජොනී අදත් උසාවියේ !

සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ ලංකා සතොස ආයතනයට...

ගිනි අවි පෙන්වා කොල්ල කෑ පඩුවස්නුවර හිටපු මන්ත්‍රී ඇතුඵ කල්ලිය බඩුත් එක්කම මාට්ටු.

ගිනි අවි පෙන්වා සුපිරි වෙළදසැලක් සහ සමූපකාර ග‍්‍රාමීය බැංකුවක් කොල්ල කෑ පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන්ට සහය ලබා දුන් බව කියන පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු...

ලබන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් .

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12 දා) සිදුකිරීමට අවමංගල්‍යය කමිටුව විසින් තීරණය කර තිබේ. UL 309 දරණ...

Latest news

- Advertisement -spot_img