spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

කතක හප්පා තුවාල කළ ගම්පහ දොස්තරට ඇප.

අපරික්‍ෂාකාරීව රිය පදවා කාන්තාවකට තුවාල සිදුකළ බවට චෝදනා ලබා සිටි වෛද්‍යවරයෙකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුලියාපිටිය...

යුක්තිය ඉල්ලා මාධ්‍යවේදීහු හෙට පාරට බසිති.

'' ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරමු." යන මැයෙන් මාධ්‍ය නිදහස සදහා වූ ක‍්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහනක්...

සාලින්දට රිලේ දුවන්න රනිල් පිට්ටනියක් තෑගි දෙයි !

මැතිවරණය අවසන් වූ සැණින් කුරුණෑගලට අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් සාදාදෙන බවත්, එවිට සාලින්දට සෙංකෝලයත් රැගෙන ඒ වටා සහාය දිවීමට හැකි බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියයි. අගමැතිවරයා...

අශෝක්ගේ බස් එක පොලිසියෙන් උස්සයි !

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අශෝක් අබේසිංහ මහතාගේ ප‍්‍රචාරක දැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ බස් රථයක් කුරුණෑගල නගරය පුරා සැරිසරමින් සිටියදී කුරුණෑගල මූලස්ථාන...

කඩුවක් පෙන්නා දැරියක කෙලෙසූ නරුමයෙකු රිමාන්ඩ්.

මන්නා පිහියක් හා කඩුවක් පෙන්වමින් බියවද්දා වයස අවුරුදු 14 දැරියක් දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සැකකරුවෙකු ලබන 13...

වයඹ ජනකලා අධ්‍යක්ෂ – වසර දොළහක් හිරේට !

බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ වයඹ ජනකලා කේන්ද්‍රයේ කළමණාකාර අධ්‍යක්ෂ චන්දන ගරුසිංහ නැමැති අයට බරපතල වැඩ සහිත වසර දොළහක සිර...

” කුරුණෑගල සිද්ධිය මහින්ද ඝාතන ප‍්‍රයත්නයක් බව පේන්නේ නැහැ “. කැෆේ කියයි.

- අදාළ පුද්ගලයා කුරුණෑගල සන්ධාන කාර්යාලයට නිතර ආගිය අයෙක්. - ඇතැම්විට ඔහු ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු විය හැකියි. - අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආයුධ සන්නද්ධව සිටි බවක්...

මැකොගේ පැමිණිල්ලෙන් අකිලගේ අටකට නඩු.

තැපැල් ඡන්ද විමසීම සිදු වූ පළමු දිනය වූ ඊයේ දිනයේදී කුරුණෑගල පිහිටි වයඹ පළාත් සංකීර්ණයට ඇතුඵ වී නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක යෙදී සිටියදී අත්අඩංගුවට...

මහින්ද සමග නැගිටින්න ගිය තව දෙන්නෙක් ඇල්ලෙන් අල්ලයි.

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජයරත්න හේරත් මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක අත්පත‍්‍රිකා තොගයක් සහ ස්ටිකර් තොගයක් නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් සිටි බව...

දෙදෙනෙක් එළොව යවා , පහක් රෝහලට යැවූ පූගල්ලේ මාරක අනතුර. (ඡායාරූප )

කුලියාපිටිය - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ , කිතලව පූගල්ල මංසන්ධිය ආසන්නයේදී මෝටර් රථ දෙකක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ...

Latest news

- Advertisement -spot_img