spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

වැඩි ලාබේ පොලිසියෙන් කෙළවර වෙයි.

දිගු කලක් තිස්සේ මාවතගම ඇතුඵ ප‍්‍රදේශ ගණනාවකට මත්කුඩු බෙදාහැරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධානපෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු මාවතගම, මාස්වැව ප‍්‍රදේශයේදී කුරුණෑගල කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම්...

මැතිවරණ නීති කැඩූ හිටපු මන්ත‍්‍රී ලිලන්ත ඇතුඵ තිදෙනෙකුට ඇප. ( ඡායාරූප සහිතයි. )

නීති විරෝධී ලෙස මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි‍යදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. බී. ලිලන්ත පෙරේරා මහතා ඇතුඵ සැකකරුවන් තිදෙනෙකු...

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ.

යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම දිවයින පුරා පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් සියඵ ගබඩාවලදී අද ( 30 දා ) සිට සිදුකෙරෙන බව...

කුරුණෑගල ත‍්‍රීවීල්වලට අපල කාලයක් !

කුරුණෑගල ඇත්කද විහාරය ඉදිරිපිටදී තිදෙනෙකු මරුකැදවමින් ඊයේ අඵයම සිදු වූ ත‍්‍රීරෝද රථ අනතුරෙහි උණුසුම මැකීයාමටත් පෙර , කුරුණෑගල - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරමින්...

තිදෙනෙකුට මරු කැද වූ කුරුණෑගල ත‍්‍රිරෝද රථ අනතු‍රේ සම්පූර්ණ විස්තරය මෙන්න. ( ඡායාරූප සහිතයි )

කුරුණෑගල මහනුවර මාර්ගයේ , ඇත්කද විහාරය ඉදිරිපිට පිහිටි රජපිහිල්ල හන්දියේදී අද (27 දා ) අඵයම ත‍්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ...

කොලූකමක් කියා බලූකමක් කෙරූ (මන්ද ) බුද්ධික රිමාන්ඩ් !

  මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී පාසල වෙත යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් සිප වැළඳගෙන අතවරයක් කළ බව කියන අයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

පහළොවේ සිසුවියක අඹුකමට ගත් ත‍්‍රී වීල් අයියා මාට්ටු !

කියයි. දොඩම්ගස්ලන්ද , පේරගහඇල පදිංචි , එම ප‍්‍රදේශයේම විදුහලක ඉගෙනුම ලැබූ මෙම බාලවයස්කාර දැරිය සති අන්ත දිනවල දී මැල්සිරිපුර නගරයේ පිහිටි පුද්ගලික උපකාරක පන්තියකට පැමිණ...

කුරුණෑගලින් තවත් දේශපාලන කරණමක් අද ?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාවතගමදී පැවැත්වෙන ප‍්‍රචාරක රැළියේදී තවත් දේශපාලන පිල් මාරුවක් සිදුවීමට නියමිත බව ‘වයඹ ටුඩේ’ වෙත වාර්තා වෙයි.     එක්සත් ජනතා...

අපේක්ෂකයිනි, දයාසිරිගේ ගෝලයින්ගෙන් මැතිවරණ තේමා පාඨ පරිස්සම් කරගන්න !

මෙවර මහ මැතිවරණය සදහා යොදාගෙන ඇති තේමා පාඨයන් සුරක්ෂිත කරගැනීම පිණිස වගබලාගන්නා ලෙසට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියඵ අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටීමට අප...

මහින්ද අගමැති නොකළොත් සෙංකෝලේ උස්සන් පාර්ලිමේන්තුව වටේ රිලේ දුවනවා.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම නොදුන්නොත් එදාට තමන් ඇතුඵ නඩය සෙංකෝලයද රැගෙන පාර්ලිමේන්තුව වටේ රිලේ දුවන බව හිටපු අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල...

Latest news

- Advertisement -spot_img