spot_img
Saturday, March 7, 2026
spot_img

” අපි කොළ කොඩි එකක් වත් දාන්න දෙන්නේ නෑ”. මිල්රෝයිගෙන් අභියෝගයක් ?

Must read

Minister Milloryමිල්රෝයි ප්‍රනාන්දු යන ඇල්වතුරත් නිවා බොන අන්දමේ නිහතමානි යහපත් දේශපාලනඥයෙකි.එහෙත් පසුගිය දිනක කිසිසේත්ම ඔහුගේ මේ ගතිපැවැතුම් වලට ගැලපෙන්නේ නැති චණ්ඩි කථාවක් වෙන්නප්පුවේදි සිදු කර තිබුණි.
ඒ හිටපු ජනපතිණියගේ 70 වෙනි උපන් දිනය සමරමින් වෙන්නප්පුවේදි පැවැති උත්සවයකදි හිටපු ජනපතිණිය ඉරියේදිමය.
අපේ නිල් කොඩි ගලවන්න එපා එහෙම කලොත් අපි එක කොළ කොඩියක් දාන්න දෙන්නේ නෑ.යැයි කියමිනි.
මිල්රෝයි ප්‍රනාන්දුට මෙහෙම වුනේ ඇයි දැයි කාටත් කුතුහලයකි..???????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article