spot_img
spot_img
Sunday, September 20, 2026
spot_img
spot_img

කුරුණෑගල ද්විතීයික පාසල් තුන්සියයක් වැසීයාමේ අවදානමක.

Must read

secondry_ schoolද්විතීයික පාසල් සංකල්පය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටුවන ලද ද්විතීයික පාසල් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් වැසීයාමේ අවදානමක් මතු වී ඇති බව පසුගියදා පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.

ද්විතීයික පාසල් නිර්මාණය කිරීමේ මූලික නිර්ණායකයන් පවා නොසලකා හරිමින් දේශපාලනඥයින්ගේ ඕනෑ එපාකම්වලට අනුව පාසැල් තෝරගෙන ඒවා ද්විතියික පාසල් බවට පරිවර්තනය කර තිබීමෙන් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා වී ඇතැයි එහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මූලාශ්‍රය- දිනමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article