spot_img
Saturday, March 7, 2026
spot_img

කොවිඩ් නිසා කුලියපිටියේ තවත් පුද්ගලයෙකු මරණයට

Must read

03 (8)
කුලියපිටිය නගරයට ඇදිරි නීතිය පැනවූ දිනයේ දර්ශනයක්

(11.45 AM) කොවිඩ් වැළදුනු  56 හැවිරිදි පුද්ගලයෙකු IDH රෝහලේදී මියගොස් ඇත. ඔහු හෘද රෝගියෙකු බව වාර්තා වන අතර 15 වන කොවිඩ් මරණය ලෙස මෙම මරණය වාර්තා වේ.  මෙම පුද්ගලයා කුලියාපිටිය – උණලීයේ පදිංචිකරුවෙක් බවද වාර්තා වේ.
මීට දින තුනකට පෙර කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා විය.
නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය ගයියාල ප්‍රදේශයේ පදිංචි  80 හැවිරිදි පුද්ගලයෙකු  පසුගිය 21 වනදා නිවසේදී  මියයන ලදී. කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත මනමාලයෙකුගේ මංගල උත්සවයට සහභාගී වූ අයෙකුගේ පියෙකු වන ඔහු කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව වාර්තා විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article