spot_img
spot_img
Wednesday, October 7, 2026
spot_img
spot_img

ඩයලොග් වෙතින් හලාවත රෝහලට රු. මි. 100ක උපකරණ පරිත්‍යාගයක්

Must read

ඩයලොග් සමාගම විසින් පුත්තලම දිස්ත්‍රික් හලාවත මූලික රෝහලට රුපියල් මිලියන 100 න් යුත් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් අද සිදුකරන ලදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඩයලොග් ආයතනයේ නිලධාරීන්, හලාවත මූලික රෝහලේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article