spot_img
Saturday, March 7, 2026
spot_img

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පුත්තලමේ දේවස්ථාන රැසක විරෝ්ධතා

Must read



පාස්කු ප්‍රහායරට වසර 04 ක් පිරීම නිමිත්තතන් පුත්තලම දිස්ත්‍රික්
දේවස්ථාන 10 ක විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කොට තිබුණි.
හලාවත නගයරට එක්වූ කතෝලිකයින් පිරිසක් යාඤාවේනිරත වෙමින් ප්‍රහාරයෙන් මියගිය අයට
සාධාරණයක් ඉල්ලා සිටින ලදී.
මාදම්තේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී විශේෂ යාඤා වැඩසටහන් පැවැති අතර ඉන් අනතරුව පහන් දල්වන ලදී. ආගමික වැඩසටහන් වලින් පසු මියගිය ජනතාවට සාධාරණය ඉල්ලා මාර්ගයට පැමිණ සාමකාමී විරෝධතාවයක නිරත වන ලදී.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article