spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පොලිසියේ ‘මහත්මයෙක් ‘ !

Must read

කුලියාපිටිය සොහොනකඬේ මංසන්ධියේ වැටී තිබියදී පොලිස් නිලධාරියෙකු විසින් අහුලාගත් රුපියල් විසි දෙදහසක් සහිත මුදල් පසුම්බියක් එහි හිමිකරු වෙත ආපසු භාරදීම කුලියාපිටිය පොලිස් ස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.

කුලියාපිටිය පොලිසියේ පොලිස් කොස්තාපල් නුවන් කුමාර මහතා (50209) විසින් දිවා මුර සංචාරයක් අතරතුරදී මෙම මුදල් පසුම්බිය අහුලාගෙන තිබේ.

පොලිස් කොස්තාපල් නුවන් කුමාර මහතා තමා විසින් අහුලාගත් මුදල් පසුම්බිය එහි හිමිකරු වෙත කුලියාපිටිය මූලස්ථාන පොලිස්පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතා ඉදිරියේ භාරදුන් අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.

දිනේෂ් උපේන්ද්‍ර – කුලියාපිටිය
police

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article