spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

රාවාඇළ විදුහලෙන් ඇසළ බැති ගී ඇසෙයි.

Must read

ඇසල පොහොය නිමිත්තෙන් මහව අධ්‍යාපන කලාපයට අයත් පොල්පිතිගම , රාවාඇළ විදුහලේ විදුහල්පති මහින්ද වන්නිනායක මහතා ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලය , සිසු දරු දැරියන් හා දෙමාපියන් එක්ව සංවිධානය කල භක්ති ගීත ප‍්‍රසංගයක් පසුගියදා එම විද්‍යාල භූමියේ දී පැවැත්විණි.

එහිදී පාසලේ පංති මට්ටමින් සිසුන් විසින් භක්ති ගීත ඉදිරිපත් කල අතර ගුරු මණ්ඩලය සහ දෙමාපියන් ද වෙන වෙනම ගී ගැයූහ. එම ප‍්‍රසංගයේ රාවාඇළ විදුහලේ සිසුන් භක්ති ගී ගායනා කල අයුරුයි මේ.

ජායාරූප සහ සටහන

විද්‍යයාලීයිය ආචාරිනී ගංගා නිමාලි කරුණාතිලක

 

SAMSUNG CAMERA PICTURES

 

 

SAMSUNG CAMERA PICTURES

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article