spot_img
Saturday, March 7, 2026
spot_img

රු.කෝටි දෙකක කප්පම් ඉල්ලා පැහැරගත් වාරියපොල තරුණයා හමුවේ ?

Must read

wariypola kidnaped _ 4 copy

රුපියල් කෝටි දෙකක කප්පමක් මුදලක් ලබාදෙන ලෙසට ඉල්ලමින් මෝටර් රථයකින් පැමිණි බව කියන නාදුනන පිරිසක් විසින් වාරියපොල ප්‍රදේශයේ තරුණයෙකු පසුගිය දිනක පැහැරගෙන ගොස් තිබුණි.
මෙලෙස පැහැරගැනීමට ලක් වී ඇත්තේ වාරියපොළ, මැල්වත්ත පාරේ තුන්වැනි පටුමගෙහි පදිංචි වී සිටි මොහොමඞ් සරුක් මොහොමඩ් ආසික් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
වයඹ ටුටේ වෙත ලැබුන පුවතක් අනුව එකි තරුණයා හමුවි ඇතැයි වාර්තා වේ.
මේ ගැන වැඩි විස්තර ඉක්මනින් ඔබ වෙතට ගෙන එන්නට අපි සුදානමින් සිටිමු.

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලමින් මෝටර් රථයකින් පැමිණි බව කියන නාදුනන පිරිසක් විසින් වාරියපොළ ප‍්‍රදේශයේ තරුණයෙකු පසුගිය දිනක පැහැරගෙන ගොස් තිබුණි.

මෙලෙස පැහැරගැනීමට ලක් වී ඇත්තේ වාරියපොළ, මැල්වත්ත පාරේ තුන්වැනි පටුමගෙහි පදිංචි වී සිටි මොහොමඞ් සරුක් මොහොමඩ් ආසික් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
වයඹ ටුටේ වෙත ලැබුන පුවතක් අනුව එකි තරුණයා හමුවි ඇතැයි වාර්තා වේ.
මේ ගැන වැඩි විස්තර ඉක්මනින් ඔබ වෙතට ගෙන එන්නට අපි සුදානමින් සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article