spot_img
Saturday, March 7, 2026
spot_img

සෙඩෙක් ආයතනයෙන් මහජනතාවට මුඛ ආවරණ

Must read

කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම මූලික කරගෙන මහ මග ගමන් කරන පුද්ගලයින් හට මුව ආවරණ බෙදා දීමේ වැඩ සටහනක් මාදම්පේ සෙඩෙක් ආයතනය විසින් පසුගියදා සිදු කරන ලදි.හලාවත සිට වෙන්නප්පුව දක්වා පැවති මෙම වැඩ සටහනේදී මුව ආවරණ රැසක් බෙදා දීමට සෙඩෙක් සාමාජිකයින් කටයුතු කරන ලදි.

 


04 (3)
03 (1)05 (3)02 (4)01 (13)

 

ඡායාරූප – ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article